ලෝක කුසලාන සත්කාරකන් හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයේ ආරම්භක තරගය ලෙසින්, ඊයේ (12) පැවති සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරගය ලකුණු 87කින් ජය ගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවන් සමත් වුණා.

එජ්බැස්ටන් පිටියේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය හිමිකාර ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ එල් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219ක් ලබාගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගැනීමට හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 132ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු ලකුණු 87ක දැවැන්ත පරාජයක් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted