ලෝකයෙන් භාගයක් වනසන්න අපිට පුලුවන් – පාකිස්ථාන හමුදා ප්‍රධානියා කියයි

පකිස්ථානයේ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඇමරිකාවේ දී කළ ප්‍රකාශයක් මේ වන විට බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

තම රට “බිඳ වැටුණහොත්” එය “ලෝකයෙන් අඩක් බිම හෙළනු ඇති” බව පාකිස්ථාන හමුදා ප්‍රධානියා පවසා තිබුණේ තම රට න්‍යෂ්ටික බලය සහිත ජාතියක් බවට උදම් අනමින්.

එම ප්‍රකාශය සෘජුවම න්‍යෂ්ටික තර්ජනයක් ලෙස බොහෝ පාර්ශ්ව පවසනවා.

මුනීර්ගේ ප්‍රකාශය පැහැදිලිව මතු කෙරන ප්‍රශ්නයක් නම් පකිස්ථානයට එහි න්‍යෂ්ටික මිසයිල මගින් “ලෝකය බිම හෙළීමට” සැබවින්ම හැකියාව තිබේ ද යන්නයි.

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ (SIPRI) 2025 වාර්ෂික වාර්තාවට අනුව, පාකිස්ථානය සතුව න්‍යෂ්ටික යුධ හිස් 170ක් තිබෙනවා.

පකිස්ථානයේ න්‍යෂ්ටික මූලධර්මය යුධ පිටියේ භාවිතය සඳහා නිර්මාණය කර ඇති කෙටි දුර උපායික න්‍යෂ්ටික අවි කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

පකිස්ථානය “ලෝකයෙන් අඩක්” විනාශ කරන බව මුනීර් පැවසුව ද න්‍යෂ්ටික අවි විශ්ලේෂකයින් පවසන්නේ පාකිස්තානයේ න්‍යෂ්ටික අවි කෙටි දුර ඒවා බැවින් එවැනි ප්‍රහාරක හැකියාවක් නොමැති බවයි.

පකිස්ථානයේ දිගම දුර මිසයිලයට නැගෙනහිර ආසියාවට, යුරෝපයේ බටහිරට හෝ උතුරු ඇමරිකාවට පවා ළඟා විය නොහැකි බව සඳහන්.

  1. ඊශ්‍රායය කරන දේ හරි මුන් ලෝකයට මහා සාපයක් මේක ඇත්තක් නම් වහාම ක්‍රියාත්මක වන පරිදි මුන්ගේ බලය අඩු කිරිමට සදහා ගත හැකි සෑම පියවරක්ම ගත යුුතුයි

    අඅනිවාර්යයෙන්ම තිරුබදු වැඩි කරලා සියලුම දේට ආර්ථික සම්බාධක දාන්න ඕන නැත්නම් මහා විනාශයක් කරනවා මුන් මහ පිලිලියක් මේ ලෝකයටත් සියලු සත්වයන්ටත්

  2. මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ඇති රාජ්‍යක තර්ජනය ලෝකයට ගනන් නොගෙන සිටීමට නොහැක. අන්‍ය ආගමික ජනතාව සංහාරය අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03