හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අභාවය සැලවීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලොහාන් රත්වත්තේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ පිහිටි පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාට අමතවර රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකුම එම රෝහලට පැමිණි බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (15) අභාවප්‍රාප්ත වුණා.
අභාවප්‍රාප්ත වන විට ඔහු 57 වන වියේ හි පසුවුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
8
+1
34
+1
5
+1
23
+1
7
+1
9





