ලොහාන්ගේ අභාවය දැනගත් විගසම රෝහලට ආ හිටපු ජනපති මහින්ද (වීඩියෝ)

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අභාවය සැලවීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලොහාන් රත්වත්තේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ පිහිටි පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාට අමතවර රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකුම එම රෝහලට පැමිණි බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (15) අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 57 වන වියේ හි පසුවුණා.

  1. කෙනෙක් මැරුනබව ආරංචිය ලැබුන විගස ඒ මරනයට පත්වූ ඉස්පිරිතාලය වෙත බාන කඩාගත්තු හරක් රෑනක් වගෙ දුවන එකේ අරමුන කවුරුහරි දන්න කෙනෙක් පැහැදිලිකර දෙනවද?

  2. කාලකණ්ණි දේසපාලුවෝ.. මහින්දයයි,උගේ කාලකම්මි පුටන්න්ඩියයි දුක කියයි එකම හොර හැලියනේ. කොරපුව තමා විදවලා මැරිල ගියේ.අණෙක් උනුත් මේ දුකම විදවලා තමා මැරෙන්නේ.මතක ටියා ගනියවූ.අපිට දුන්නු දුක..තොපිත් විඩවනවා.සත්තයි