ලොව වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ලංකාවට තුන්වන තැන

ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ජීවන වියදම් සහ ජීවන තත්ත්වයන් පිළිබද දත්ත යාවත්කාලීන කරන ලොව ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන ‘නම්බියෝ’ වෙබ් අඩවිය මඟින් මේ බව අනාවරණය කර තිබෙනවා.

මෙම වෙබ් අඩවිය දක්වන ආකාරයට ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් පවතින රටවල් අතර පෙරමුණ හිමිව ඇත්තේ නයිජීරියාවටයි.

එහි දෙවන ස්ථානය කොස්ටාරිකාවට හිමිව ඇති අතර, සිව්වන සහ පස්වන ස්ථානවල පිළිවෙලින් බංග්ලාදේශය සහ කෙන්යාව පසුවනවා.

මේ අතර ලෝකයේ අඩුම මාර්ග තදබදයක් ඇති රට ලෙස එස්තෝනියාව බවයි ‘නම්බියෝ’ වෙබ් අඩවිය පවසන්නේ.

ගමනක් සඳහා වැයවන කාලය සහ ඒ සදහා වැයවන ඉන්ධන ප්‍රමාණය සැළකිල්ලට ගෙන මෙම මාර්ග තදබදය පිළිබද දත්ත සකස් කර තිබෙනවා.

3 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57