ලයිසන් තුවක්කු සියල්ල ආපසු කැඳවීමට රජය තීරණය කරයි

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් වැසියන් වෙත නිකුත් කර ඇති සියලුම ගිනි අවි තාවකාලිකව ආපසු කැඳවීමට රජය තීරණය කර තිබෙනවා.

සියලුම බලපත්‍රලාභීන් තම ගිනි අවි සහ පතොරම් නොවැම්බර් 07 වැනිදාට පෙර වැලිසර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩා මධ්‍යස්ථානයට භාර දිය යුතු බවයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

අදාළ දිනට පෙර ගිනි අවි සහ පතොරම් භාරදීමට අපොහොසත්වන පුද්ගලයින්ට තුවක්කු ආඥා පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Image 2024 10 04 at 7.20.05 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17