ලංගම සේවකයින්ගේ සුදුසුකම් නැවත පරීක්ෂා කිරීමේ සූදානමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිල තනතුරු සහ උසස්වීම් ලබාදීමට පෙර එහි සේවකයින්ගේ සුදුසුකම් නැවත පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන නිවේදනය කළේ මෙම සත්‍යාපන ක්‍රියාවලිය හෙට (16) සිට ආරම්භ කිරීමට නියමිත බවයි.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

ශ්‍රම හිඟය පොදු ප්‍රවාහනයට සැළකිය යුතු ලෙස බලපා ඇති අතර, මේ හේතුවෙන් දිනපතා බස් රථ 350 කට අධික සංඛ්‍යාවක් ධාවනය කිරීමට නොහැකිව මෙහෙයුම් කටයුතුවලට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59