ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී දරුණු අනතුරක් (ඡායාරූප)

බදුල්ල සිට කැටවත්ත බලා ධාවනය වූ ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අද (20) දහවල් බදුල්ල, මීගහකියුල, යෝධඋල්පත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අඩි 200ක පමණ ප්‍රපාතයකට බස් රථය පෙරළී ගොස් ඇති අතර, මෙම අනතුරින් එක් අයෙකු මියගොස් තවත් 32 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
45
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?