රේගුවේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්

රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති මඟින් ක්‍රියවට නංවා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කළ බව රේගු වෘත්තිය සමිති පවසනවා.

උසස් වීම් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඔවුන් විසින් ගනු ලැබුවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රජිත් සියඹලාපිටිය සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටු වූ බව ඔවුන් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?