රුසියාවට ඔත්තු බැලූ තල්මසා මියගිහින්

රුසියාව විසින් ඔත්තු බැලීම සඳහා පුහුණුකළ බව කියන බෙලූගා වර්ගයේ තල්මසා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අයත් රටවල නාවික කටයුතු සම්බන්ධයෙන් ඔත්තු බැලීම සඳහා ‘ව්ලැදිමීර්’ නැමැති මෙම තල්මසා රුසියාව විසින් යොදවා සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

නෝර්වේ රාජ්‍යයේ නිරිතදෙසින් පිහිටි රිසාවිකා නැමැති වෙරළාශ්‍රිත නගරයට ඔබ්බෙන් මුහුදේ තිබී මෙම තල්මසාගේ සිරුර හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මෙම සත්වයාගේ මරණයට හේතුව නිශ්චිතවම තවමත් තහවුරු වූ නොමැති අතර, එය තහවුරුකර ගැනීම සඳහා තල්මසාගේ සිරුර මරණ පරීක්ෂණයක් යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පසුගිය වසර කිහිපයක සිට අවස්ථා ගණනාවක දී යුරා්පා රටවලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ තු මෙම තල්මසා නාවිකයන්ට නිරීක්ෂණය වී ඇති අතර, එලෙස හමුවන විට සත්වයාට කුඩා කැමරා සවිකර තිබූ කරපටියක් යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02