බෝල්ටික් මුහුදේ නිරීක්ෂණයක් අතරතුර දී රුසියානු යුද නෞකාවක් විසින් සිය නිරීක්ෂණ යානය වෙත හදිසි ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ ඩෙන්මාර්කය චෝදනා කරනවා.
ඊයේ (14) දිනයේ සිදු වූ සාමාන්ය් නිරීක්ෂන චාරිකාවක් අතරතුර මෙම ඵරයට එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිධිය සම්බන්ධයෙන් කැරුණු විමසීම සඳහා ඩෙන්මාර්ක රජය රුසියානු තානාපතිවරයා කැඳවීමට පියවර ගෙන තිබුණා.













