රුමේෂ් තරංග අද ජපානයට – මූලික වටයේ තරගය 26

20 වන ආසියානු ක්‍රීඩා උළෙල අදින් (19) ඇරඹෙන අතර එය ඔක්තෝබර් 04 වන දින දක්වා ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) නගරයේ දී පැවැත්වෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද (19) රාත්‍රියේ ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.

රුමේෂ් තරංග තරග වදින, හෙල්ල විසිකිරීමේ මූලික වටයේ තරගය ලබන 26 වැනිදා පැවැත්වෙනවා.

මේ අතර, පසුගිය දා ගුවන් ගමන අතරතුර දී හානි වූ රුමේෂ්ගේ හෙල්ල කට්ටලය වෙනුවට, ක්‍රීඩා අමාත්‍යාංශය හරහා රුමේෂ්ට ලැබෙන විශේෂ හෙල්ල කට්ටලය (javelin set) ජපානයට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21