රිෂාඩ්ගේ නිල නිවසේදී තවත් දැරියක් දුෂණය කළ බවට තොරතුරු හෙළිවේ

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ තවත් දැරියකට අතවර කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.

ඩයගම ප්‍රදේශයේ පදිංචි දැනට අවුරුදු 22ක් වයසැති මෙම තරුණිය පොලිසියට සඳහන් කර ඇත්තේ මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සොහොයුරෙකු තමන්ව දුෂණයට ලක් කළ බවයි.

මන්ත්‍රීවරයාගේ නිල නිවසක දී මෙම අතවරය සිදුවීම නිසා එම නිල නිවසද පොලිසිය විසින් පරික්ෂා කර ඇති අතර සැකකරු ද අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

  1. අප්පටසිරි එහෙමද ඒ කියන්නෙ තව සබාපති කෙනෙක්, ඔය දූශනය කරපු එකාට මොන සබාපති කම හම්බවේවිද දන්නෙ නෑ ඉස්සරහට

  2. කියන්න තියෙන්නෙ ඔය ජාතියෙ සෙටි තමා කියල, ඔය අපෙ කාන්තාවන් මැද පෙරදිග ගොස් ගෙවල් වල කොපමන ලින්ගික අතවර වලට පත් වෙනවාද ? සාමහරු එන්නෙ අරාබි ලමයිනුත් වඩා ගෙන ආපසු ; පියා නැති ; ජාතියෙ සහ උන්ගෙ ආගමෙ සෙටි ඔහොම තමා, උන්ගෙ දෙය්යො එවාට අනුමැතිය දීල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50