2023.03.31 සිට 2023.06.30 දින දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ කල් නිකුත් වූ දිනයේ සිට වසර 02කින් මෙය දීර්ඝ කොට ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
7
+1
31
+1
8
+1
13
+1
13
+1
19













