රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජනපදයේ ප්‍රමුඛ රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු වන ලින්ඩ්සේ ග්‍රැහැම් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 71 වන වියේ පසු වුණා.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්, ග්‍රැහැම් සෙනසුරාදා සවස මිය ගිය බව ඔහුගේ කාර්යාලයේ සන්නිවේදන අධ්‍යක්ෂවරයා අද (12) නිවේදනය කරනු ලැබුවා.

ලින්ඩ්සේ ග්‍රැහැම් 2002 වසරේ දී දකුණු කැරෝලිනා ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරීපත් වුණා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වූ ඔහු, වොෂිංටන්යේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් බලගතු හඬක් නැගූ අයෙක්.

ඔහු 2003 වසරේ දී එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කිරීමේ ප්‍රබල ආධාරකරුවෙකු වූ අතර, ඉරානයට එරෙහිව ද මිලිටරි ක්‍රියාමාර්ග සඳහා දිගු කලක සිට තල්ලු කළ අයෙක් ලෙසටයි ප්‍රසිද්ධියට පත්ව සිටියේ.

ලින්ඩ්සේ ග්‍රැහැම් ඊශ්‍රායලයේ ප්‍රබල ආධාරකරුවෙකු වූ අතර ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ අඛණ්ඩ යුද්ධයට සහාය දැක්වීමට පෙරමුණ ගෙන සිටි අයෙක් ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38