Fly high Get bonus Aviator Phone

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඇහෙන හදවත් කම්පා කළ අනාවරණය

කොළඹ පිහිටි ළමුන් සඳහා පමණක් වෙන්වූ රෝහලක් වන රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හදවත් සසළ කරවන පුවතක් වාර්තා වෙනවා.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය මහතා පවසන්නේ මේ වන විට එම රෝහළ තුළ පමණක් කොරෝනා ආසාදනය වූ දරුවන් 16 කට වඩා වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.

එම රෝහල තුළ කොරෝනා ආසාදනය වූ තවත් දරුවන් 160ක් පමණ පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවද අධ්‍යක්ෂකවරයා අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයින් ගණන 8500ත් ඉක්මවා ඇති අතර වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?