රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඇහෙන හදවත් කම්පා කළ අනාවරණය

කොළඹ පිහිටි ළමුන් සඳහා පමණක් වෙන්වූ රෝහලක් වන රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හදවත් සසළ කරවන පුවතක් වාර්තා වෙනවා.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය මහතා පවසන්නේ මේ වන විට එම රෝහළ තුළ පමණක් කොරෝනා ආසාදනය වූ දරුවන් 16 කට වඩා වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.

එම රෝහල තුළ කොරෝනා ආසාදනය වූ තවත් දරුවන් 160ක් පමණ පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවද අධ්‍යක්ෂකවරයා අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයින් ගණන 8500ත් ඉක්මවා ඇති අතර වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46