රාජ්‍ය සේවකයින්ට විදේශීය වැටුප් රහිත නිවාඩු

රාජ්‍ය ව්‍යවසායන් හි සේවකයින් සඳහා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. අදාළ චක්‍රලේඛය භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන අදාළ වේ.