කන්ජිපානිගේ ප්‍රධාන ගෝලයා ‘රත්මලානේ සයිමා’ රැගත් ගුවන් යානය කටුනායකට

මැලේසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් ‘රත්මලානේ සයිමා’ ඇතුළු සැකකරුවන් තිදෙනා රැගත් ගුවන් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත මේ වන විට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ALK315 දරණ ගුවන් යානය මඟින් මෙම සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනාව මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්.

ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් ‘රත්මලානේ සයිමා’ නැමැත්තා ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කන්ජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයා ලෙසටයි සැලකෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36