රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ගැන විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මඟින් අද (26) දින නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.