මෙරට රත්තරන් වෙළඳපොළේ රත්තරන් මිල ඊයේ (14) දිනට සාපේක්ෂව පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ, අනුව අද (15) දිනයේ මෙරට රත්තරන් වෙළඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 305,200ක් ලෙස සටහන්ව තිබුණා.
එය ඊයේ (13) දිනයේ දැක්වුණේ රුපියල් 315,500ක් ලෙසල ලෙසයි.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල අද (15) දිනයේ රුපියල් 330,000ක් දක්වා පහළ ගොස් තිබූ අතර, එය ඊයේ (14) දිනයේ රුපියල් 340,000ක් ලෙසට දැක්වුණා.













