රත්තරන්වල ගණන් බහී

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල අද (28) දිනයේ කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (28) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 298,000ක් ලෙස සටහන් වුණා.

මෙරට රත්රන් වෙළඳපොළේ කැරට් 24 රන් පවුමක මිල අද (28) දිනයේ රුපියල් 322,000ක් ලෙස දැක්වෙනවා.

මීට සති දෙකකට පෙර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 379,200ක් දක්වා මිල ඉහළ ගිය අතර, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,000ක් දක්වා මිල ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
25
+1
1
+1
5
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?