රටට පිටු පා ලීග් ක්‍රිකට් ගැසූ හරිස් රවුෆ්ට දඬුවමක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක හරිස් රවුෆ්ගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව අත්හිටුවීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ, ඉකුත් දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හිදී ඔහු විසින් පාකිස්ථාන කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඔහු එම තරගාවලියට එක් නොවී ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය සඳහන් ක්‍රීඩා කිරීම හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය හරිස් එරෙහිව මෙම තීරණය ගෙන තිබෙනවා.

පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ මෙම තීරණයත් සමඟ හරිස් රවුෆ්ට ඉකුත් දෙසැම්බර් 01 වනදා සිට මේ වසරේ ජුනි 30 වනදා දක්වා කාලය තුළ විදේශීය ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට ලබාදෙන අවසරය ලබා නොදීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පාකිස්ථාන විස්සයි විස්ස කණ්ඩායමේ ෂහීන් අෆ්රිඩි, හරිස් රවුෆ්ට එරෙහිව ගෙන ඇති මෙම තීරණය පිළිබඳව සිය අසතුට පළකර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් හරිස් රවුෆ්ට පකිස්ථාන සුපර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාවට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණයෙන් බලපෑමක් සිදුවන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12
Video thumbnail
සාමය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් උපහාර
02:33
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:07
Video thumbnail
අජිත් - වටගල පාර්ලිමේන්තුවේ පැටලෙයි..මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න මිනිස්සු බදාගත්තේ නෑ අපි
05:34
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24