යාල රක්ෂිතයේ ගංජා සැකසූ 05 ක් අත්අඩංගුවට (ඡායාරූප)

යාල රක්ෂිතයේ හේනක ගංජා සකසමින් සිටි 05 දෙනෙකු ඔක්කම්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දැඩි පරිෂමයක් දරා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ යාල රක්‍ෂිතයේ කිලෝමීටර් 30 ක් පමණ ඇතුලත වූ
තම්මිටආර ප්‍රදේශයේදී.

සැකකරුවන් සතුව තිබී ගංජා කිලෝ 122 ක් හා මෙරට නිපදවූ පතොරම් තුවක්කුවක් පොලිසිය භාරයට ගනු ලැබූ අතර තවත් ගංජා කිලෝ 350 ක් පමණ විනාශ කිරීමට කටයුතු කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර එහිදී ඔවුන් ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48