Fly high Get bonus Aviator Phone

යාපනයේ සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කඩුවක් සමඟ අත්අඩංගුවට

යාපනය,පුත්තූර් ප්‍රදේශයේ සිදුවු භාණ්ඩ සොරාගැනීම් රැසක් වෙනුවෙන් සම්බන්ධ පුද්ගලයෙකු කඩුවක්ද සමඟ ඊයේ(13) අත්අඩංගුවට ගත් බව කන්කසන්තුරය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමදි යාපනය,ආවරන්ගාල් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සතුව තිබි සොරකම් වෙනුවෙන් යොදාගත් බවට සැකකරන කඩුවක්,සොරකම් කරන ලද රූපවාහිනි යන්ත්‍රයක්,පරිගණයක් ඇතුළු උපකරණ කිහිපයක්ද පොලිසිය සොයාගෙන තිබිණ.

සැකකරු යාපනය ප්‍ර දේශයේ ක්‍රියාත්මක කඩු කල්ලියකට අයත් සාමාජිකයෙක්ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සැකකරු යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?