යාපනයේ සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කඩුවක් සමඟ අත්අඩංගුවට

යාපනය,පුත්තූර් ප්‍රදේශයේ සිදුවු භාණ්ඩ සොරාගැනීම් රැසක් වෙනුවෙන් සම්බන්ධ පුද්ගලයෙකු කඩුවක්ද සමඟ ඊයේ(13) අත්අඩංගුවට ගත් බව කන්කසන්තුරය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමදි යාපනය,ආවරන්ගාල් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සතුව තිබි සොරකම් වෙනුවෙන් යොදාගත් බවට සැකකරන කඩුවක්,සොරකම් කරන ලද රූපවාහිනි යන්ත්‍රයක්,පරිගණයක් ඇතුළු උපකරණ කිහිපයක්ද පොලිසිය සොයාගෙන තිබිණ.

සැකකරු යාපනය ප්‍ර දේශයේ ක්‍රියාත්මක කඩු කල්ලියකට අයත් සාමාජිකයෙක්ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සැකකරු යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53