මෙසීගෙන් හිස්වුණු ආජන්ටිනා පාපන්දුවේ නායකත්වය ක්‍රිස්ටියන් රොමෙරෝට

වසර ගණනාවක් පුරාවට ලෝක පාපන්දු පිටියේ දස්කම් පෑ ආජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව ලියොනල් මෙසී, ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව, ඔවුගෙන් පුරප්පාඩු වූ නායකත්වය වගකීම සඳහා ක්‍රිස්ටියන් රොමෙරෝ පත්කර තිබෙනවා.

28 හැවිරිදි ක්‍රිස්ටියන් රොමෙරෝ කණ්ඩායමේ ප්‍රබල ආරක්ෂක ක්‍රීඩකයෙක් ලෙස කලක පටන් ආජන්ටිනාව වෙත සුවිශේෂී සේවාවක් ඉටු කරනවා.

ආර්ජන්ටිනාවේ ආරක්ෂක ව්‍යුහයේ ස්ථාවරත්වයට රොමෙරෝගෙන් ලැබෙන දායකත්වය අගය කළ මෙසී, ඔහුගේ එම දායකත්වය “අතිවිශිෂ්ට” එකක් ලෙස විස්තර කරමින් රොමෙරෝගේ නායකත්ව හැකියාවන්ට මීට පෙර සිය සහාය පළ කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40