මෙරට නිපදවන ලද ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මෙරට නිපදවන ලද ගිනි අවියක් සමග පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ තබ්බෝව – නො.06 ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකුවය.

ඉකුත් 28 වෙනිදා පොලීසියට ලැබී තිබූ තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරු සහ ගිනි අවිය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?