Fly high Get bonus Aviator Phone

මෙරට ඩෙල්ටා ප්‍රබේදය ගැන ඇහෙන, බය හිතෙන කතාව

ශ්‍රි ලංකාවේ දැනට පවතින කොවිඞ් ඩෙල්ටා ප්‍රභේදයෙන් නිර්මාණය වූ නව සුපර් ඩෙල්ටා විකෘතියක් හඳුනාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් සමත්වී තිබෙනවා.

ඔවුන් ඒ පිළිබඳ සිදුකළ නවතම පරීක්ෂණ වාර්තාව ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදී ඇති අතර අදාළ වර්තාවට අනුව කොළඹ නාගරික ප්‍රදේශ වලින් වාර්තාවන රෝගීන්ගෙන් සියයට 100ක් ඩෙල්ටා ආසාදිතයින් බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ නව සුපර් ඩෙල්ටා විකෘතියෙන් සිදුකළ හැකි බලපෑම පිළිබඳ මෙම විමර්ෂණයෙන් කරුණු අනාවරණ කර ඇති බවයි.

ඒ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යනය කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?