මෙරට ජනතාවට සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම් දීමක්

මෙරට ජනතාව වෙත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම් දීමක් කර තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරියේ දී එන්නත්කරණ මධ්‍යස්ථාන සීමා කිරීමට සිදුවිය හැකි බවයි.

ඒ බැවින් හැකි ඉක්මණින් තමන්ට ආසන්නම එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් තමන්ට හිමි එන්නත ලබාගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා..

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ඉදිරියේ දී කොරෝනා සඳහා වන එන්නතේ 03 වෙනි මාත්‍රාවක් ලබාදීම ආරම්භ කළහොත් ඉදිරියේ දී 01 හා 02 වෙන මාත්‍රා ලබාදීම සීමාවනු ඇති බවයි.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ළඟම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් හැකි ඉක්මණින් එන්නත ලබාගන්නා ලෙසයි.

එමෙන්ම රට විවෘත කළ පසුව සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන ලෙසද දැනුම් දී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර ලැජ්ජා වෙන්න ඕනේ මේවට - පොර ටෝක් දුන්නනේ
06:00
Video thumbnail
අත්අඩංගුවට ගත් ළමුන් 8459 අතර ගැහැණු ළමුන් 161ක් - නි.පොලිස්පතිගෙන් හෙළිදරව්වක්
09:13
Video thumbnail
කඩේ ඇතුලට රිංගලා ෆෝන් එකක් උස්සගෙන ගිය හැටි
00:55
Video thumbnail
වැරදි පැත්තෙන් ඇවිල්ලා හප්පලා පැනලා ගිය ත්‍රී රෝදය රථය
01:57
Video thumbnail
හරිනිගේ ජීවිතේ ඉතා ලස්සනයි - කුරුදුවත්තේ වගේ ජීවත් වෙන්නේ..අපි කුහක නෑ අනේ
07:29
Video thumbnail
ගංජා ගහපු රියදුරන් 3ක් සහ අයිස් ගහපු කොන්දොස්තරවරයෙක් කොටුවෙයි
01:13
Video thumbnail
G.L.පීරිස්ගේ ගෙදර දුවන්න ලෑස්ති වෙන්න එපා..ආණ්ඩුවේ නිලධාරින් අයින් වෙන්නේ බලපෑම් නිසාද ?
03:08
Video thumbnail
අදත් තනියෙන්ම උසාවියට ආ යෝෂිත සද්දේ නැතුව පිටව ගිය හැටි
00:55
Video thumbnail
බැස්ල්ගේ පැමිණීම ගැන නලින්ද කට අරියි - ජාත්‍යන්තර පොලිසියෙන් හරි හොයලා දෙයි
01:57
Video thumbnail
බුද්ධිය නැති නිසයි එරංග එහෙම ප්‍රකාශ කරන්නේ - වියරු වැටිලා ඉන්නේ
05:19