මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයන් ද සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 670668ක් ලෙසටයි.

මේ අතර තවත් එක් කොරෝනා මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 16752ක් ලෙස දැක්වෙයි.

මියගොස් ඇත්තේ අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?