Fly high Get bonus Aviator Phone

මිලි මීටර් 100ක තද වැසි – ප්‍රබල අකුණු ගැනත් නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අද (10) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව න නිවේදනය කරනවා.

අද රාත්‍රී 11.30 වන තුරු අදාළ අවවාදාත්මක නිවේදනය වලංගුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

එමෙන්ම දිවයිනේ බොහෝ පළාත්වල අද (10) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ .

බස්නාහිර, සබරගමුව,වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
8
+1
3
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?