මිරිහානේ නිවසකින් නිරුවත් කතකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු හමුවෙයි

මිරිහාන ප්‍රදේශයේ නිවසක කාමරයේ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගොස් නරක් වූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සහ නිවසේ මුළුතැන්ගෙයි බිම තිබී නිරුවත් කාන්තාවකගේ මළ සිරුරක් ද මිරිහාන පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඒ එම ප්‍රදේශයේ අසල්වැසියෙකු විසින් එම නිවසේ දින කිහිපයක සිට දුඟදක් හමන බවට මිරිහාන පොලිසියට කල දැනුම්දීමකට පසුවයි.

මෙලෙස මියගොස් ඇති පිරිමි පුද්ගලයා වයස අවුරුදු 80ක පමණ අයෙක් වන අතර කාන්තාව වයස අවුරුදු 96ක් වන එම නිවසේ පදිංචිව සිටි අඹු සැමි යුවලක් බවට දැනට සිදුකල විමර්ශනවල දී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

මෘත ශරීර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මෘත ශරීර, කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා.

මෙය අපරාධයක් ද නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න පිළිබඳ මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38