spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මියන්මාරය ආශ්‍රිතව භූ කම්පන 3ක්

මියන්මාරයේ භූ කම්පන 3ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිච්ටර් මාපකයේ ඒකක 4.5ක භූ කම්පනයක් සිදුව නැවත විනාඩි කිහිපයකට පසුව ඒකක 4.2ක ප්‍රබලත්වයකින් යුත් තවත් භූ කම්පනයක් ද එරට Yangon ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

ඉන් අනතුරුව දෙවන භූ කම්පනය පැය 3කට පසුව රිච්ටර් මාපකයේ ඒකක 4.1ක ප්‍රබලත්වයකින් යුතුව ඇතිවී තිබෙනවා. මෙම කම්පන තත්ත්වයන් ගෙන් කිසිදු ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?