මියගිය ආසදිතයාගේ අවමගුලට ගිය 13කට අත් වූ ඉරණම

හැටන්‌ කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් තලවකැලේ කටුකැලේ වතුයායේ කොවිඩ් අසාදනය වි මිය ගිය පුද්ගලයකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු එකම පවුලේ 13 දෙනෙකුට කොරෝනා අසාදිත වී තිබේ.

එම පුද්ගලයාගේ සිරුර රෝහල වෙත රැගෙනයාමට ප්‍රථමයෙන් ඥාතීන් විසින් ඔහුගේ සිරුර වැළඳගෙන ශෝකය ප්‍රකාශ කර ඇත.

මියගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට’ ඔහුගේ සිරුර රෝහලට වෙත රැගෙන යාමෙන් අනතුරුව හඳුනා ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?