මැයි දින පෙළපාලි සහ රැළිවලට පොලිසියෙන් විශේෂ සැලසුමක්

ලෝක කම්කරු දිනය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ හා වෘත්තීය සංවිධාන විසින් පවත්වනු ලබන මැයි දින පෙළපාලි, මැයි රැළි කොළඹ නගරයට පමණක් සීමා නොවී දිවයිනේ ප්‍රධාන නගරවල පැවැත්වීමට මෙවර කටයුතු සුදානම් කර ඇති අතර කොළඹ නගරයේ මෙන්ම ප්‍රධාන රැළි අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර හා කළුතර යන නගර මූලික කරගෙන පැවැත්වෙන බැවින් ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් කටයුතු සැලසුම් කර ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව එදිනට ලබාදෙන පොලිස් ආරක්ෂාව සහ විශේෂ රථවාහන සැලැස්ම පිළිබද ශ්‍රී ලංකාව පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇති අතර කොළඹ නගරයට අදාළ සිතියම් ඡායාරූප කිහිපයක් ද එයට ඇතුළත් කර තිබෙනවා.

එම ඡායාරූප පහතින්,

WhatsApp Image 2026 04 30 at 08.32.07
image
image 1
image 1
image 2
image 2
image 3
image 3
image 4
image 4
image 5
image 5
image 6
image 6
image 7
image 7
image 8