මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු එලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද ෆ්රැන්චයිස් ක්‍රිකට් පිටියෙන් ඉවත් නොවන බවයි පවසා ඇත්තේ.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන මැතිව් වේඩ් ලබන මාසයේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන 20-20 තරගාවලියේ දී පුහුණුකරුවෙකු ලෙස ඕස්ට්‍රේලියාව සමඟ එක්වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මැතිව් වේඩ් 2011 සහ 2024 අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 36ක්, එක්දින තරඟ 97ක් සහ T20 තරඟ 92ක් ක්‍රීඩා කර තිබෙනවා.

මෙම වසරේ ජුනි මාසයෙන් පසු මැතිව් වේඩ්ට ඕස්ට්‍රේලියානු ටෙස්ට් හෝ සීමිත පන්දුවාර කණ්ඩායම්වල ස්ථානයක් හිමි වූයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12