මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් මේ වනවිට නිකුත්කර තිබෙනවා.

එම කොමිසම් ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත්කර ඇති අතර, පසුගිය 29 වනදා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක් සම්බන්ධවයි මෙම විශේෂ නිවේදනය නිකුත්කර ඇත්තේ.

මැතිවරණ කොමිසම අද දිනයේ නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්.

WhatsApp Image 2023 01 30 at 4.34.37 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?