මාර්ග සංඥා අසළ යාචකයින්ට මුදල් දුන්නොත් දඬුවම්

දිවයිනේ ප්‍රධාන මංසන්ධිවල මාර්ග සංඥා අසළ නවත්වන වාහනවලින් සිඟමන් යදින යාචකයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලිසියේ දැනුම් දීම නොතකා යාචකයන්ට මාර්ග සංඥා අසල මුදල් ලබාදෙන්නේ නම් දඩයක් නියම කරන බවයි පොලීසිය පවසන්නේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා.

මාර්ග සංඥා අසළ යාචකයන්ගෙන් රියදුරන් ඇතුළු ජනතාවට ඇතිවන අපහසුතාව වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17