spot_imgspot_img

මහීෂ් තීක්ෂණට හෙට තරගය අහිමි වෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හෙට පැවැත්වෙන තරගයට මහීෂ් තීක්ෂණ ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේබව කියාසිටියේ.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වෙන්නේ දිල්ලිහිදීයි. හෙට පස්වරු 2ට එම තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
4
+1
1
+1
10
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?