මහීෂ් තීක්ෂණට උසස්වීමක්

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යුද හමුදාවේ මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර තිබෙනවා.යුද්ධ හමුදාව නියෝජන කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ඊයේ යුද හමුදා මූලස්ථානයේ සංවිධාන කර තිබූ උත්සවයක දී යි.

සාමාන්‍ය සෙබළ මහීෂ් තීක්ෂණ සැරයන් නිලයටත් ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව කණ්ඩායම නියෝජනය කළ යුද හමුදාවේ සාමාන්‍ය සෙබළියන් වන ටී.ටී. අල්ගම, කේ.බී.වයි.ද. සිල්වා සහ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් උසස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
24
අවුල් වගේ !
1
හරි හිනා !
4
හම්මෝ !
0
මාර දුකයි !
3
මලපනිනව !
5
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?