මරණ 136ක්!

කොවිඩ් ආසාදිතවූ තවත් 136 දෙනකු ඊයේ (13) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 11,567 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතරින් 76 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 60 දෙනෙක් වෙති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?