මත් පෙති පානයකර 05 වසරේ සිසුන් හතරක් රෝහලේ

කිසියම් මත් පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් කුරුණෑගල – මාදුරාගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක සිසුන් පිරිසක් රෝහල් ගතකර තිබෙනවා.

අදාළ පාසලේ 05 ශ්‍රේණියේ සිසුන් සිව්දෙනෙක් මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

එක් සිසුවෙකුගේ පියෙකු විසින් සඟවා තිබූ කිසියම් පෙති වර්ගයක් පාසලට රැගෙන විත් මෙම සිසුන් විසින් පානයකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඔවුන්ට ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ඔවුන් කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

අදාළ පෙති වර්ගය පාසලට රැගෙන ආ දරුවාගේ පියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාදුරාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40