මන්නාරම තෝට්ටවේලි ප්‍රදේශයේ දී මත්පෙති සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මන්නාරම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි මත්පෙති 62ක් සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් අවුරුදු 27 හා 30 යන වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ
අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
3
+1
+1
+1













