මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම හිමිවෙයි ද ?

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්වයන්ට මරණ දඬුවම ලබාදීම සඳහා ‘රටම එකට ජාතික’ මෙහෙයුම් මධ්‍යස්ථානයේ අවධානය යොමු වීම පිළිබඳව අද (11) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් විමසා සිටියා.

එහිදී අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර සිටියේ, මරණ දඬුවම සම්බන්ධ මෙම යෝජනාව සම්බන්ධයෙන් තවම අවසන් නිගමනයක් ගෙන නොමැති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතු බවට රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී ඇතැම් පාර්ශ්වයන්ගේ යෝජනා ඉදිරිපත් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධව ඉදිරියේදී තීරණය කරන බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54