මට නම් පිං මන්ත්‍රීකම් එපා

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ පසු එම මන්ත්‍රීධුරයට තමන් පත් කරන බව බොහෝ දෙනෙකු පවසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි

නමුත් තමනට පිං මන්ත‍්‍රී ධුර අවශ්‍ය නැති බවද ඇය පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

‘හුඟක් අය මට කියනවා ඩයනා අයින් උනාම පුරප්පාඩුවට මාව දානවා කියලා. අනේ මම නං කියන්නේ ඔය පිං මන්ත්‍රී කම් මට එපා. මට තාම හය්යහත්තිය තියෙනවා කැම්පේන් කරන්න. මට තාමත් ජනතාව අතරට යන්න පුළුවන්. රෙස්ටෝරන්ට එකකට ගිහින් කෑමක් කන්න පුළුවන්. කඩේකට ගිහිං බඩුවක් මුට්ටුවක් ගන්න පුළුවන්. මට මගේ දරුවොත් එක්ක මහත්තයත් එක්ක එලියට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් තාම නැහැ’



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02