බිත්තර මිල ගැන හර්ෂගෙන් වෙළෙඳ අමාත්‍යාංශයට නියෝගයක්

සතියක් ඇතුළත බිත්තරයක විකුණුම් මිල ගණනය කොට ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් හා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම උපදෙස් ලබාදුන්නා.

කුකුළු කෑම ආනයනය කිරීම සම්බන්ධයෙන් 1969 අංක 1 දරන ආනයන හා අපනයන පනතට අදාළ රෙගුලාසි සලකා බලා නිසි මිල ගණනය කර ලබාදෙන ලෙස මෙලෙස දැනුම්දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?