බැසිල් අද ලංකාවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (20) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළා.

ඔහු මෙලෙස යළි දිවයිනට පැමිණෙන්නේ මාස එකහමාරක පමණ කාලයක් ගතකිරීමෙන් පසුවයි.

බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසු පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා වන සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාපක්ෂට එරෙහිව පැවති විරෝධතාවයෙන් පසු බැසිල් රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවය හිමි ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?