22 C
Colombo
Thursday, February 9, 2023
Peoples Bank Ad

බැසිල් අද ලංකාවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (20) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළා.

ඔහු මෙලෙස යළි දිවයිනට පැමිණෙන්නේ මාස එකහමාරක පමණ කාලයක් ගතකිරීමෙන් පසුවයි.

බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසු පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා වන සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාපක්ෂට එරෙහිව පැවති විරෝධතාවයෙන් පසු බැසිල් රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවය හිමි ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?