කැරොලයින් ලෙවිට් ධවල මන්දිර මාධ්‍ය ලේකම් තනතුර හැර යයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මෙම මාසය අවසානයේ දී එම ධුරයෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනවා.

ජනාධිපතිවරයා ඔහුගේ වඩාත්ම විශ්වාසවන්ත සහායකයෙකු ලෙස හැඳින්වූ ලෙවිට්, ඇගේ කුඩා දරුවන් සහ පවුලේ අය සමඟ කාලය ගත කිරීම සඳහා මෙම භූමිකාවෙන් ඉවත්වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ලෙවිට්ගේ මෙම තීරණය තමා සම්පූර්ණයෙන්ම තේරුම් ගත් බවත් එය තමන් ගරු කරන තීරණයක් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබෙනවා.

28 හැවිරිදි වියේ පසුවන කැරොලයින් ලෙවිට් පසුගිය වසරේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස රැකියාව භාරගත් අතර, එම තනතුරට පත් වූ ලාබාලතම පුද්ගලයා බවට ඇය පත් වුණා.

මේ අතර ලෙවිට් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමෙන් පාඩු එම තැනැත්ර්හුර සඳහා කවුරුන් පත් කරනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39