බාල වයස්කාරිය සමඟ පවුල් කෑ අනංගයා පොලිස් දැලේ පැටලී සිපිරිගෙට

වයස අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් සමඟ සති තුනකට අසන්න කාලයක් අඹු සැමියන් ලෙස ගතකළ 25 හැවිරිදි තරුණයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

අදාල දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳ වූ අධිකරණය ඇය ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළත් කරන ලෙසට නියෝග කර ඇත්තේ.

දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයකින් පසු සැකකාර තරුණයා විසින් දැරියව මදුරන්කුලිය ප්‍රදේශයේ ඥාති නිවසක දින විස්සකට ආසන්න කාලයක් රඳවාගෙන තබාගෙන ඇත බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ, වන විටත් දැරිය තවත් ත්රිනියක සමඟ සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබූ බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ, අනුව අදාල තරුණිය විසින් යෙදූ උපක්‍රමයක් මඟින් දැරිය හොර රහසේ මව්පියන් සොයා පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව සැකකාර ප්‍රේමවන්තයා මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46